Srilanka Government

ව්‍යාපාරික කාර්යයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍ර

ව්‍යාපාරික කාර්යයන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තු පරිශ්‍ර

ටෙන්ඩර් නිවේදන ජාතික පුවත්පත් වල පළ කරනු ලැබේ.
ටෙන්ඩර් ලේඛන පහත ලිපිනයෙන් ලබාගත හැක.
වාණිජ අධිකාරී කාර්යාලය,
දුම්රිය මූලස්ථානය,
කොළඹ.
දුරකථන අංකය : + 94-11-2320109

ටෙන්ඩර් ලේඛන ලබාගැනීම සඳහා රැගෙන ආ යුතු ලිපි ලේඛන :

  • ජාතික හැඳුනුම්පත
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය

ටෙන්ඩර් ලේඛන සඳහා ගෙවීම් :
ටෙන්ඩර් ලේඛනය ලබාගැනීම සඳහා රු. 2000.00
ආපසු ගෙවන තැන්පතුව : රු. 5000.00
වැඩිදුර විස්තර සඳහා :


තනතුරු

නම

දුරකථනය

ෆැක්ස්

ඊමේල්

වාණිජ අධිකාරී

ජී.ඩබ්ලිව්.එස්.සිසිර කුමාර මහතා

+94-11-2320109

+94-11-2432128

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අවසන් යාවත්කාලීන කිරීම 2016 මැයි 17 වෙනි අඟහරුවාදා, 07:14
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)