Srilanka Government

දුම්රිය නිවාඩු නිකේතන වෙන් කිරීම

සංචාරක බංගලා ඇති ස්ථාන

නුවරඑළිය හා කතරගම සංචාරක බංගලා ඇත.

වෙන්කර ගන්නා ක්‍රමය

උදේ 09.00 සිට සවස 04.00 දක්වා කාල සීමාවේදී ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අදාල පෝරමය ලබා ගන්න. පෝරමය පුරවා දීමෙන් පසු අදාල ගෙවීම්, ප්‍රවාහන අමාත්‍යාංශයේදීම කල හැකිය.

ගාස්තු

දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා - රු.2000/= (දිනකට)

අනෙක් අය සඳහා - රු.6000/= (දිනකට)

වැඩිදුර විස්තර සඳහා:-

ආයතනය

දුරකථන අංකය

ෆැක්ස් අංකය

ඉ-මේල් ලිපිනය

ප්‍රවාහන අමාත්‍යාංශය

+94-11-2687105
+94-11-2669307
+94-11-2187200

+94-11-2689412

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 20 වෙනි සදුදා, 06:11
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)