Srilanka Government

දුම්රිය නිවාඩු නිකේතන වෙන් කිරීම

අනුරාධපුර

(කාමර 03ක් ලබාගත හැක, පුද්ගලයින් 08 දෙනෙකු සඳහා පමණි)

සතියේ දිනවල පෙ.ව.  09.00 සිට ප.ව. 04.00 දක්වා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අයදුම්පත් ලබාගත හැකිය. අයදුම්පත පුරවා භාර දීමෙන් අනතුරුව බංගලා වෙන් කර ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයට මුදල් ගෙවිය හැකිය.

නිවාඩු නිකේතන සඳහා ගෙවීම් :

දුම්රිය හා ප්‍රවාහන අමාතයාංශ සේවකයන් සඳහා    - දිනකට රු. 2400.00
අනෙකුත් පුරවැසියන් සඳහා                           -  දිනකට රු.  4000.00

වැඩිදුර විස්තර සඳහා:-

Designation

Name

Telephone

Fax

E-Mail

Management Assistant

Ms. Maheshi

+94-11-2421281 (436)

+94-11-2693725

-

බණ්ඩාරවෙළ

(කාමර 03ක් ලබාගත හැක, පුද්ගලයින් 08 දෙනෙකු සඳහා පමණි)

සතියේ දිනවල පෙ.ව.  09.00 සිට ප.ව. 04.00 දක්වා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අයදුම්පත් ලබාගත හැකිය. අයදුම්පත පුරවා භාර දීමෙන් අනතුරුව බංගලා වෙන් කර ගැනීම සඳහා Way and Works උප දෙපාර්තමේන්තුවෙහි CW ශාඛාවට මුදල් ගෙවිය හැකිය.

නිවාඩු නිකේතන සඳහා ගෙවීම් :

දුම්රිය හා ප්‍රවාහන අමාතයාංශ සේවකයන් සඳහා    - දිනකට රු. 3500.00
අනෙකුත් පුරවැසියන් සඳහා                           -  දිනකට රු.  5000.00

වැඩිදුර විස්තර සඳහා:-

Designation

Name

Telephone

Fax

E-Mail

Management Assistant

Ms. Maheshi

+94-11-2421281 (436)

+94-11-2693725

-

නුවරඑළිය (කාමර 04යි )

(උපරිම වැඩිහිටි 08ක් සහ ළමුන් 03 දෙනෙකු පමණි)

සතියේ දිනවල පෙ.ව.  09.00 සිට ප.ව. 04.00 දක්වා ප්‍රවාහන අමාත්‍යාංශයෙන් අයදුම්පත් ලබාගත හැකිය. අයදුම්පත පුරවා භාර දීමෙන් අනතුරුව බංගලා වෙන් කර ගැනීම සඳහා Way and Works උප දෙපාර්තමේන්තුවෙහි CW ශාඛාවට මුදල් ගෙවිය හැකිය.

නිවාඩු නිකේතන සඳහා ගෙවීම් :

දුම්රිය හා ප්‍රවාහන අමාතයාංශ සේවකයන් සඳහා    - දිනකට රු. 2000.00 (ගෑස් සදහා අමතර රු 250.00ක්)
අනෙකුත් පුරවැසියන් සඳහා                           -  දිනකට රු.  6000.00 (ගෑස් සදහා අමතර රු 250.00ක්)

වැඩිදුර විස්තර සඳහා:-

Designation

Name

Telephone

Fax

E-Mail

Development Officer

Ms. Anusha Malkanthi

+94-11-2687105
+94-11-2669307

+94-11-2689412

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

Kataragama (03 Rooms)

අවසන් යාවත්කාලීන කිරීම 2014 නොවැම්බර් 28 වෙනි සිකුරාදා, 05:17
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)