Srilanka Government

උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගය තලෙයි මන්නාරම දක්වා

 

සිවිල් යුද්ධයෙන් දශක කිහිපයකට පසුව උතුරු පලාතේ දුම්රිය මාර්ගයේ නැවත ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරමින් ඉන්දියාවට ඉතා නුදුරින් පිහිටි ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දක්වා දුම්රිය සේවය ඉන්දීය අගමැති ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් විවෘත කරන ලදි.

මඩු පාර සහ තලෙයිමන්නාරම අතර ගොඩනැගුනු මෙම නව දුම්රිය මාර්ගය කි.මී. 63 ක් පමණ වන අතර මේ සමඟ උතුරු මාර්ගයේ මුලු දිග කි.මී 265කි.


මෙය ඉන්දීය රජයට අයත් IRCON සමාගම මගින්  නිමවන ලද්දකි.

 

මෙම මාර්ගයේ පැයට කිලෝ මීටර් 120 වේගයෙන් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

මෙම නව දුම්රිය මාර්ගය නිසා මෙම ප්‍රදේශයේ ජනතාවට කාලය ඉන්ධන ඉතිරිය සහ ආරක්ෂාකාරී සුව පහසු පරිසර හිතකාමී ගමනාගමන සේවයක් අත්වීම සුවීශේෂත්වයකි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2015 අප්‍රේල් 01 වෙනි බදාදා, 06:21
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)