Srilanka Government

2015 අයවැය යෝජනා අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය හා කාර්ය මණ්ඩල වැටුප්තල යෝජනා නිර්දේශ කිරීම

මගේ අංකය : පත්(වි)13/023/2015
දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය
2015.03.17

සියළුම නිලධාරීන් හා වෘත්තීය සමිති නියෝජිතයන්,

2015 අයවැය යෝජනා අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය හා කාර්ය මණ්ඩල වැටුප්තල යෝජනා නිර්දේශ කිරීම.

උක්ත කරුණ සම්බන්ධයෙනි.

02.      දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යුහය හා කාර්ය මණ්ඩල වැටුප්තල යෝජනා නිර්දේශ කිරීම පිලිබඳ කෙටුම්පත මේ සමඟ පලකර ඇති අතර ඒ සම්බන්ධයෙන් වන සංශෝධන/යෝජනාවෙතොත් නොපමාව මා වෙත දැනුම් දීමට කටයුතු කරන්න.

 

විජය අමරතුංග
දුම්රිය සාමාන්‍යාධිකාරී

 

වැටුප්තල යෝජනා සම්බන්ධයෙන් වැඩි දුර විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් ලින්කය මත ක්ලික් කරන්න

වැටුප්තල යෝජනා

 

Last Updated on Wednesday, 05 September 2018 07:45