Srilanka Government

රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දුම්රිය නිවේදකයින් පුහුණු කිරීමේ විශේෂ වැඩමුළුව

රාජ්‍ය භාෂා කොමිෂන්  සහාවේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන දුම්රිය නිවේදකයින් සඳහා ත්‍රෛභාෂා කථනය පුහුණු කිරිමේ විශේෂ වැඩමුළුව 2016 සැප්තැම්බර් 15 වන දින දක්වා රාජ්‍ය හාෂා කොමිෂන් සභා පරිශ්‍රෙය් සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුනි.

මෙහි සමාරම්භක උත්සව 2016.09.15 වන දින පෙ.ව .08.30ට ගරු ජාතික සහජීවනය සංවාද සහ රාජ්‍ය හාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

දුම්රිය නිවේදන කටයුතු විධිමත්ව හා නිවැරදි ත්‍රෛභාෂාවෙන් සිදු කිරිම සඳහා නිවේදකයන් පුහුණු කිරිම මෙම වැඩමුළුවේ මූලික අරමුණ වේ. (මෙම වැඩමූළුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවේදකයින් 40 දෙනෙක් ප්‍රථම වැඩමුළුව සඳහා සහභාගී වූහ.)

වැඩමුළුව සාර්ථකව නිම කරන උප කාර්යමණ්ඩල සේවක සේවිකාවන් වෙත රාජ්‍ය භාෂා කොමිෂනම මගින් සහතික නිකුත් කරනු ලැබිය.

අවසන් යාවත්කාලීන කිරීම 2016 සැප්තැම්බර් 21 වෙනි බදාදා, 05:22
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)