Srilanka Government

ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සේවය 70 වන සංවස්ථරය සමරයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දුම්රිය ආරක්ෂක අංශයේ 70 වන සංවස්ථරය දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2016.09.23 දින දුම්රිය මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විනි.

මෙම සමරු උත්සවය සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී අතිරේඛ දුම්රිය සාමාන්‍යාධිකාරී (පාලන) හේමන්ත ගමගේ මැතිතුමන්  සියලුම උප දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දුම්රිය ආරක්ෂක සේවයේ හිටපු අධිකාරීවරුන් වන ඩබ්.එස්. අත්තනායක මහතා(විශ්‍රාමික)  සහ කේ.ආර්. අබේසිංහ මහතා (විශ්‍රාමික) යන ආරාධිත අමුත්තන් සහ සියලුම දුම්රිය ආරක්ෂක සේවා නිලධාරීන් සහභාගී විය.

අවසන් යාවත්කාලීන කිරීම 2016 ඔක්තෝබර් 27 වෙනි බ්‍රහස්පතින්දා, 10:02
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)