Srilanka Government

ශ්‍රී ලංකා දුම්රිය සේවයට නව බඳවා ගැනීම් රැසක්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණි සඳහා පත්වීම් ලබා දීම 2017.03.14 දින ගරු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

 

මෙහිදී දුම්රිය නියාමක ග්‍රේණිය සඳහා නව පත්වීම් 18 ක් ද දුම්රිය එන්ජින් රියැදුරු ග්‍රේණිය සඳහා නව පත්වීම් 29 ක් සහ දුම්රිය නියාමක පුහුණු කිරීමේ ශ්‍රේණිය සඳහා නව පත්වීම් 49 ක් ප්‍රදානය කරන ලදි. මේ අවස්ථාව සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න මහතා ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 27 වෙනි සදුදා, 08:32
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)