Srilanka Government

මිල ගණන් කැඳවීමයි

දුම්රිය මූලස්ථාන ප්‍රධාන  පිවිසුමට වම් පස ඇති ගොඩනැගිල්ල

අළෙවි  සැලක්

ලෙස පවත්වාගෙන යාම සඳහා වසර දෙකක කාලයකට බදු ලබා දීමට මිළ ගණන් කැඳවනු ලැබේ.

මාසික අවම බදු මුදල රු 15000.00 කි.

දෙපාර්තමේන්තු කොන්දේසිවලට යටත්ව වැඩිම මිල ගණන් ඇති සුදුසු ඉල්ලුම්කරුට බදු ලබාදීමට කටයුතු කරනු ඇත.

ඉහත ගොඩනැගිල්ල බදු ලබා ගැනීමට ඔබ අදහස් කරන්නේනම් ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී වෙත රු 100.00 ක පෝරම ගාස්තුවක් ගෙවා ලබාගන්නා ලද කුවිතාන්සිය

කොළඹ 10 දුම්රිය මූලස්ථානයේ වෙළඳ හා අළෙවි අංශය වෙත ඉදිරිපත් කර සතියේ දින වල පෙ.ව 09.00 සිට ප.ව 03.00 දක්වා නිකුත් කරනු ලබන  අයදුම් පත්‍රයක් ලබා ගෙන එහි මිළ ගණන් සඳහන් කර ලිපිකවරයක බහා මුද්‍රා තබා 2017.05.26 දින ප.ව 02.00 ට පෙර ලැබෙන සේ කළමනාකරු (වෙළද හා අළෙවි) ශ්‍රී ලංකා දුම්රිය මූලස්ථානය කොළඹ 10.

ලිපිනයට ලියාපදිංචි ඇපෑලෙන්අ එවීමට හෝ දුම්රිය වෙළඳ හා අළෙවි කාර්යාලයේ ඇති ටෙන්ඩර් පෙට්ටිය වෙත බහාලීමට කටයුතු කරන්න.

තැපෑලේදී ප්‍රමාද වූ හෝ නැති වූ අයදුම්පත් පිළිබඳ සලකා බලනු නොලැබේ.

ඔබගේ අයදුම්පත බහාලන කවරයේ වම් පස ඉහල කෙලවර

දුම්රිය මූලස්ථාන ප්‍රධාන පිවිසුමට වම් පස ඇති ගොඩනැගිල්ල සඳහා මිළ ගණන් කැඳවීම

යන්න සඳහන් කරන්න.

අයදුම්පත් විවෘත කිරීම 2017.05.26 දින ප.ව 02.00ට

කළමනාකරු (වෙළඳ හාළෛවි) කාර්යාලයේදී සිදුකෙරේ.

එම අවස්ථාවට අයදුම් කරුවන්ට හෝ ඔහුගේ බලයලත් නියෝජිතයකුට සහභාගී විය හැක.

දු.අ - 011-2431909 කළමනාකරු (වෙළඳ හාළෛවි)

අවසන් යාවත්කාලීන කිරීම 2017 මැයි 08 වෙනි සදුදා, 07:13
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)