Srilanka Government

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින උළෙල - 2017

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ස්ථාන උප දුම්රිය ස්ථාන සහ කාර්යාල පරිශ්‍රයන් අතර බුද්ධ ශාසන අමාත්‍යාංශය අනුග්‍රහෙයන් වෙසක් පහන් කූඩු සහ වෙසක් සැරසිලි තරඟයක් පැවැත්වේ.

 

* ප්‍රථම ස්ථානය  - රු 100000/= සහ ඇගයුම් සහතික

*දෙවන ස්ථානය  - රු 75000/= සහ ඇගයුම් සහතික

*තෙවන ස්ථානය - රු 50000/= සහ ඇගයුම් සහතික

* සැනසිලි ත්‍යාග - රු 25000/= බැගින් 07 ක් සහ ඇගයුම් සහතික

මෙම තරඟයට සක්‍රිය දායකත්වය ලබා දෙන සියලුම නිලධාරී මහත්ම මහත්මීන් සඳහා ඇගයුම් සහතික පිරිනැමේ.

 

අවසන් යාවත්කාලීන කිරීම 2017 මැයි 09 වෙනි අඟහරුවාදා, 04:00
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)