Srilanka Government

පොසොන් උත්සවය සඳහා විශේෂ දුම්රිය - 2018

2018 වර්ෂය සඳහා පොසොන් වන්දනා සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරය සහ මිහින්තලය අතර විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ සඳහා මිළ ගණන් කැඳවීමට අදාල ආකෘති පත්‍රය පහලින් භාගත කරගන්න.

භාගතකිරීම

අවසන් යාවත්කාලීන කිරීම 2018 මාර්තු 20 වෙනි අඟහරුවාදා, 04:57
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)