Srilanka Government

දුම්රිය ස්ථාන ආශ්‍රිත රථ ගාල් පවත්වාගෙන යාම සඳහා මිළ ගණන් කැඳවීම

There are no translations available.

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ - ලංසු කැඳවීමේ නිවේදනයයි

දුම්රිය පරිශ්‍ර සහ දුම්රිය රක්ෂිත තුළ පිහිටා ඇති පහත සඳහන් රථගාල් වසර එකක (01) කාළයක් පවත්වාගෙන යාම සඳහා 2018.06.07 දින දක්වා මිල ගණන් කැඳවනු ලැබේ.

රථගාල් පිහිටි ස්ථාන

1. ඇල්ල

2. අහුන්ගල්ල

3. කුරුණෑගල දුම්රිය ස්ථාන ත්‍රීරෝද රථගාල

4. මරදාන

5. නාත්තන්ඩිය

6. කැප්ටන් උද්‍යාන කෝවිල පාර

7. මීරිගම

8. ඩී.ආර් විජේවර්ධන මාවත

9. කන්තලේ දුම්රිය ස්ථාන ත්‍රීරෝද රථගාල


ටෙන්ඩර්පත් නිකුත් කිරීමේ අවසාන දිනය - 2018.06.06 වන දින ප.ව 02.00 දක්වා

ටෙන්ඩර්පත් භාරගන්නා අවසාන දිනය - 2018.06.07 වන දින ප.ව 02.00 තෙක්

ටෙන්ඩර්පත් විවෘත කිරීම - 2018.06.07 වන දින ප.ව 02.00 ට

වැඩි විස්තර සඳහා දුම්රිය වාණිජ අධිකාරි කාර්යාලය අමතන්න

දුරකථන අංකය - 0114600156

 


නියෝජ්‍ය වාණිජ අධිකාරි

 

புதன்கிழமை, 23 மே 2018 07:43 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது
 
முதல்
வரை
பொருள்
ரயில்
நிறை (கி.கி)