Srilanka Government

දුම්රිය දෙපාර්තමේන්තුවෙහි කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩය 02 සේවා ගණය සඳහා බඳවා ගැනීමේ පටිපාටිය - සංශෝධනය

There are no translations available.

සංශෝධන ලැයිස්තුව -

අනු අංකය

මාතෘකාව

සංශෝධනය විය යුතු අකාරය

1

1.6

දිනය : 2017.06.22

සංශෝධිත දිනය : ……………..

2

7.3.2.3 හි

සටහන :

ෂන්ටර් තනතුර සඳහා පවතින පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දුම්රිය මෙහෙයුම් සහායක තනතුරේ නිලධාරීන් නොමැති අවස්ථාවකදී දුම්රිය මෙහෙයුම් සහායක (පොලිස්මන් /පොයින්ට්ස්මන්) හා දුම්රිය කාර්ය සහායක තනතුරු වල සේවා කාලයේ එකතුව, වසර 10කට නොඅඩු සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ වන නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවා ඉතිරි පුරප්පාඩු ප්‍රමාණය පිරවීමට කටයුතු කරනු ලැබේ.

3

ඇමුණුම 03 හි 02 වගුවෙහි හතරවන තීරයෙහි තුන්වන පේළිය

"40" ලෙස සංශෝධනය කරන්න

 

 

 

 

 

 

 

 

 

 

 

Download Previous Circular :

අවසන් යාවත්කාලීන කිරීම 2019 ඔක්තෝබර් 21 වෙනි සදුදා, 06:35