Srilanka Government

මිල ගණන් කැදවීමයි - හපුතලේ දුම්රිය ස්ථානය අසල පිහිටි ශාලාවකින් සහ කාමර 02 කින් යුත් ගොඩනැගිල්ල

There are no translations available.

 

 

මිල ගණන් කැදවීමයි

හපුතලේ දුම්රිය ස්ථානය අසල පිහිටි

ශාලාවකින් සහ කාමර 02 කින් යුත් ගොඩනැගිල්ල

කාර්යාලයක් හෝ උත්සව ශාලාවක් පවත්වාගෙන යාම සදහා

වසර 02ක කාලයකට ටෙන්ඩර් කර බදු ලබාදිමට මිල ගණන් කැදවනු ලැබේ.


ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය

අවම මාසික බදු මුදල (රු)

ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කර මුදල (රු)


ව.අ. 1593

35,000.00

16,800.00


 

 

 

 

(දුම්රිය ස්ථානාධිපති - හපුතලේ හමුවි ගොඩනැගිල්ල පරික්ෂා කිරිමට හැකියාව ඇති අතර පරික්ෂා කර බලා මිල ගණන් ඉදිරිපත් කිරිමට කටයුතු කරන්න.)

දෙපාර්තමේන්තු කොන්දේසිවලට යටත්ව වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන

ඉල්ලුම්කරුට මෙම ගොඩනැගිල්ල බදු ලබාදිමට කටයුතු කරනු ඇත.

ඉහත ගොඩනැගිල්ල ලබා ගැනිමට ඔබ අදහස් කරන්නේ නම්

රු.500/= කමුදලක් හපුතලේ ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවෙත හෝ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මුල්‍ය නිළධාරි වෙත ගෙවා ලබා ගන්නා ලද කුවිතාන්සිය

හපුතලේ දුම්රිය ස්ථානාධිපති වෙත හෝ කොළඹ 10.දුම්රිය මුලස්ථානයේ වෙළද හා අළෙවි අංශයවෙත ඉදිරිපත් කර

2019.10.21 දින සිට 2019.11.07 දින දක්වා

සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා නිකුත් කරනු ලබන අයදුම් පත්‍රයක් ලබාගත හැකිය.

එසේ ලබාගත් අයදුම්පත්‍ර වල මිල ගණන් සදහන් කර ඉල්ලිම් කර ඇති ලිපිලේඛණද සමග ලිපිකවරයක බහා කවරයේ වම්පස ඉහල කෙලවරේ

හපුතලේ දුම්රිය ස්ථාන ගොඩනැගිල්ල සඳහා මිල ගණන් කැදවීම

යනුවෙන් සදහන් කර මුද්‍රා තබා 2019.11.08 දින ප.ව.02.00ට පෙර පහත දක්වා ඇති ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ දුම්රිය මුලස්ථානයේ වෙළද හා අලෙවි අංශයේ ටෙන්ඩර්පත් බහාලීමට සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට කටයුතු කල යුතුය.

එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තැපෑලේදි නැතිවු හෝ ප්‍රමාද වු අයදුම්පත් පිළිබද සලකා නොබලන බව ද දන්වමි.

අයදුම්පත් විවෘත කිරිම

2019.11.08 දින ප.ව 02.00ට

නියෝජ්‍ය අධිකාරි (වෙළද හා අලෙවි) කාර්යාලයේදි සිදුකෙරේ.

එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ බලය ලත් එක් නියෝඡිතයෙකුට

සහභාගි විය හැකිය

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළද හා අලෙවි අංශය,

දුම්රිය මුලස්ථානය,

කොළඹ 10.

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2019 ඔක්තෝබර් 22 වෙනි අඟහරුවාදා, 05:09
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)