Srilanka Government

මිල ගණන් කැදවීමයි - ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ “දුම්රිය බඩු ගබඩා ගොඩනැගිල්ල සහ ඊට අදාල භූමිය”

There are no translations available.

මිල ගණන් කැදවීමයි

ත්‍රිකුණාමලය දුම්රිය ස්ථානයේ

දුම්රිය බඩු ගබඩා ගොඩනැගිල්ල සහ ඊට අදාල භූමිය

වසර 05 ක් සදහා කුලි පදනම මත ලබාදිමට මිල ගණන් කැදවනු ලැබේ.

ගබඩා  විස්තර හා අවම මාසික කුලි  මුදල

 

ගබඩාව සහ ඊට අයත් භූමිය පිහිටි ප්‍රදේශය

අවම මාසික බදු මුදල (රු)

ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කර මුදල (රු)

ත්‍රිකුණාමලය

50,000.00

60,000.00

 

 

 

 

(ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති - ත්‍රිකුණාමලය හමුවි ගොඩනැගිල්ල සහ ඊට අයත් භූමිය පරික්ෂා කිරිමට හැකියාව ඇති අතර පරික්ෂා කර බලා මිල ගණන් ඉදිරිපත් කිරිමට කටයුතු කරන්න.)

දෙපාර්තමේන්තු කොන්දේසිවලට යටත්ව වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන

ඉල්ලුම්කරුට මෙම ගොඩනැගිල්ල සහ ඊට අයත් භූමිය බදු ලබාදිමට කටයුතු කරනු ඇත.

ඉහත ගොඩනැගිල්ල සහ ඊට අයත් භූමිය ලබා ගැනිමට ඔබ අදහස් කරන්නේ නම්

රු.500/= ක මුදලක් ත්‍රිකුණාමලය ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති වෙත හෝ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මුල්‍ය නිළධාරි වෙත ගෙවා ලබා ගන්නා ලද කුවිතාන්සිය

ත්‍රිකුණාමලය ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති වෙත හෝ

කොළඹ 10.දුම්රිය මුලස්ථානයේ වෙළද හා අළෙවි අංශය වෙත ඉදිරිපත්කර

2020.01.02  දින සිට 2020.01.16 දින දක්වා

සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා නිකුත් කරනු ලබන අයදුම් පත්‍රයක් ලබාගත  හැකිය.

එසේ ලබාගත් අයදුම්පත්‍ර වල මිල ගණන් සදහන් කර ඉල්ලිම් කර ඇති ලිපිලේඛණද සමග ලිපිකවරයක බහා කවරයේ වම්පස ඉහල කෙලවරේ ගබඩාව පිහිටි ප්‍රදේශය සදහන් කොට

වර්ග අඩි ප්‍රමාණය ද සහිතව

දුම්රිය ස්ථාන බඩු ගබඩා ගොඩනැගිල්ල සහ  ඊට අයත් භූමිය සඳහා මිල ගණන් කැදවීම

යනුවෙන් සදහන් කර මුද්‍රා තබා  2020.01.17  දින ප.ව.02.00ට පෙර

පහත දක්වා ඇති ලිපිනයට ලැබෙන සේ  ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ දුම්රිය මුලස්ථානයේ වෙළද හා අලෙවි අංශයේ ටෙන්ඩර්පත් බහාලීමට සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට කටයුතු කල යුතුය.

එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ. තැපෑලේදි නැතිවු හෝ ප්‍රමාද වු අයදුම්පත් පිළිබද සලකා නොබලන බව ද දන්වමි.

අයදුම්පත් විවෘත කිරිම

2020.01.17  දින ප.ව 02.00 ට

වෙළද හා අලෙවි කාර්යාලයේදි  සිදුකෙරේ.

එම අවස්ථාවට අයදුම්කරුට  හෝ ඔහුගේ බලය ලත් එක් නියෝඡිතයෙකුට

සහභාගි විය හැකිය

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළද හා අලෙවි අංශය,

දුම්රිය මුලස්ථානය,

කොළඹ 10.

අවසන් යාවත්කාලීන කිරීම 2020 ජනවාරි 08 වෙනි බදාදා, 05:07
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)