Srilanka Government

මිල ගණන් කැදවීමයි -වටගොඩ සහ දියතලාව දුම්රිය ස්ථාන වල “දුම්රිය බඩු ගබඩා ගොඩනැගිලි”

There are no translations available.

 

මිල ගණන් කැදවීමයි

වටගොඩ සහ දියතලාව දුම්රිය ස්ථාන වල

පහතින් දක්වා ඇති

දුම්රිය බඩු ගබඩා ගොඩනැගිලි

වසර 02 ක් සදහා කුලි පදනම මත ලබාදිමට මිල ගණන් කැදවනු ලැබේ.

ගබඩා විස්තර හා අවම මාසික කුලි මුදල

 

ගබඩා අංකය

ගබඩාව පිහිටි ප්‍රදේශය හා වර්ග අඩි ප්‍රමාණය

අවම මාසික බදු මුදල (රු)

ආපසු ගෙවනු ලබන ලංසු බැදුම්කරය (රු)

01

වටගොඩ - ව.අ . 2700

20,000.00

9,600.00

02

දියතලාව - ව.අ . 2310

20,000.00

9.600.00

 

(දුම්රිය ස්ථානාධිපති - වටගොඩ හමුවි වටගොඩ ගොඩනැගිල්ල ද

දුම්රිය ස්ථානාධිපති - දියතලාව හමුවි දියතලාව ‍‍ගොඩනැගිල්ලද

පරික්ෂා කිරිමට හැකියාව ඇති අතර පරික්ෂා කර බලා මිල ගණන් ඉදිරිපත් කිරිමට කටයුතු කරන්න.)

දෙපාර්තමේන්තු කොන්දේසිවලට යටත්ව වැඩිම මිල ගණන් ඉදිරිපත් කරන

ඉල්ලුම්කරුට මෙම ගොඩනැගිලි බදු ලබාදිමට කටයුතු කරනු ඇත.

ඉහත ගොඩනැගිලිලබා ගැනිමට ඔබ අදහස් කරන්නේ නම්

රු.500/= කමුදලක් ගබඩා පිහිටි ප්‍රදේශයන්හි දුම්රිය ස්ථානාධිපතිවරු වෙත හෝ ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන මුල්‍ය නිළධාරි වෙත ගෙවා ලබා ගන්නා ලද කුවිතාන්සිය

ඉල්ලුම් කරන ලද ගබඩාව පිහිටි ප්‍රදේශයේ දුම්රිය ස්ථානාධිපති වෙත හෝ කොළඹ 10.දුම්රිය මුලස්ථානයේ වෙළද හා අළෙවි අංශය

වෙත ඉදිරිපත්කර

2020.01.02 දින සිට 2020.01.20 දින දක්වා

සතියේ දිනවල පෙ.ව.9.00 සිට ප.ව.2.00 දක්වා නිකුත් කරනු ලබන අයදුම් පත්‍රයක් ලබාගත හැකිය.

එසේ ලබාගත් අයදුම්පත්‍ර වල මිල ගණන් සදහන් කර ඉල්ලිම් කර ඇති ලිපිලේඛණද සමග ලිපි කවරයක බහා කවරයේ වම්පස ඉහල කෙලවරේ ගබඩා‍ අංකය සහ වර්ග අඩි ප්‍රමාණය ද සහිතව ගබඩාව පිහිටි ප්‍රදේශය සදහන් කොට

දුම්රිය ස්ථාන බඩු ගබඩා ගොඩනැගිල්ල සඳහා මිල ගණන් කැදවීම

යනුවෙන් සදහන් කර මුද්‍රා තබා 2020.01.21 දින ප.ව.02.00ට පෙර පහත දක්වා ඇති ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවීමට හෝ දුම්රිය මුලස්ථානයේ වෙළද හා අලෙවි අංශයේ ටෙන්ඩර් පත් බහාලීමට සකසා ඇති විශේෂ ටෙන්ඩර් පෙට්ටියේ බහාලීමට කටයුතු කල යුතුය.

තැපෑලේදි ප්‍රමාද වු හෝ නැතිවු අයදුම්පත් පිළිබද සලකා බලනු නොලැබේ.

අයදුම්පත් විවෘත කිරිම

2020.01.21 දින ප.ව 02.00

නියෝජ්‍ය අධිකාරි (වෙළද හා අලෙවි) කාර්යාලයේදි සිදුකෙරේ.

එම අවස්ථාවට අයදුම්කරුට හෝ ඔහුගේ බලය ලත් එක් නියෝඡිතයෙකුට

සහභාගි විය හැකිය

සභාපති,

දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුව,

වෙළද හා අලෙවි අංශය,

දුම්රිය මුලස්ථානය,

කොළඹ 10.

 

අවසන් යාවත්කාලීන කිරීම 2020 ජනවාරි 08 වෙනි බදාදා, 05:50
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)