Srilanka Government

ශ්‍රී දේවි නගරාන්තර සීග්‍රගාමී දුම්රිය

2019 සැප්තැම්බර් මස 5 වන දින සිට ශ්‍රී දේවි සීග්‍රගාමී දුම්රිය දිනපතා කොළඹ කොටුව සිට කන්කසන්තුරේ දුම්රිය ස්ථානය දක්වා  ධාවනය වේ. මෙම නගරාන්තර දුම්රිය සෑම දිනකම ප.ව. 3:55 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආරම්භ කිරීමට නියමිතය. ගමනාන්තය එදිනම ප.ව. 10:21 ට වේ. එහි ආරම්භක ගමන සෑම දිනකම පෙ.ව. 03:45 ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් ආරම්භකර කොළඹ කොටුවට පෙ.ව.10:24 ට ළඟා වේ (පැය 6 යි මිනිත්තු 39 කින්).

 

 

දුම්රිය නැවතුම් පල

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා

පැමිණීමේ වේලාව

නවතා තැබීමේ වේලාව

කොළඹ කොටුව

15:55

-

පොල්ගහවෙල

17:00

මිනිත්තු 1

කුරුණෑගල

17:24

මිනිත්තු 1

මහව

18:02

මිනිත්තු 1

ගල්ගමුව

18:25

මිනිත්තු 1

තඹුත්තේගම

18:46

මිනිත්තු 1

අනුරාධපුර නව නගරය

19:10

මිනිත්තු 1

අනුරාධපුරය

19:15

මිනිත්තු 10

මැදවච්චිය

19:53

මිනිත්තු 2

වවුනියාව

20:20

මිනිත්තු 3

අරිවියල් නගර්

21:10

මිනිත්තු 1

කිලිනොච්චිය

21:17

මිනිත්තු 1

කොඩිකාමම්

21:45

මිනිත්තු 1

යාපනය

22:03

මිනිත්තු 2

චුන්නාකම්

22:13

මිනිත්තු 1

කන්කසන්තුරය

22:21

 

-

දුම්රිය නැවතුම් පල

කන්කසන්තුරය සිට කොළඹ කොටුව දක්වා

පැමිණීමේ වේලාව

නවතා තැබීමේ වේලාව

1. කන්කසන්තුරය

03:45

-

2. චුන්නාකම්

මිනිත්තු 1

3. යාපනය

04:00

මිනිත්තු 5

4. කොඩිකාමම්

04:22

මිනිත්තු 1

5. කිලිනොච්චිය

04:51

මිනිත්තු 2

6. අරිවියල් නගර්

04:59

මිනිත්තු 1

7. වවුනියාව

05:49

මිනිත්තු 1

8. මැදවච්චිය

06:15

මිනිත්තු 1

9. අනුරාධපුරය

06:44

මිනිත්තු 6

10. අනුරාධපුර නව නගරය

06:54

මිනිත්තු 1

11. තඹුත්තේගම

07:18

මිනිත්තු 1

12. ගල්ගමුව

07:39

මිනිත්තු 1

13. මහව

08:02

මිනිත්තු 5

14. කුරුණෑගල

08:51

මිනිත්තු 1

15. පොල්ගහවෙල

09:16

මිනිත්තු 1

16. මරදාන

10:18

මිනිත්තු 2

17. කොළඹ කොටුව

10:24

-

ප්‍රවේශ පත්‍ර මිල ගණන්

ගමන් මාර්ගය

පළමු පන්තිය

දෙවන පන්තිය

තුන්වන පන්තිය

ආරම්භය

ගමනාන්තය

කොළඹ කොටුව

කුරුණෑගල

රු. 1,000

රු. 500

රු. 300

කොළඹ කොටුව

මහව

රු. 1,200

රු. 600

රු. 400

කොළඹ කොටුව

අනුරාධපුරය

රු. 1,200

රු. 600

රු. 400

කොළඹ කොටුව

කිලිනොච්චිය

රු. 1,500

රු. 800

රු. 600

කොළඹ කොටුව

යාපනය / කන්කසන්තුරය

රු. 1,700

රු. 1,000

රු. 700

අවසන් යාවත්කාලීන කිරීම 2020 පෙබරවාරි 03 වෙනි සදුදා, 06:40
 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)