Srilanka Government

Right to Information

There are no translations available.

 

2016 අංක 12 දරන

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්

පිළිබඳ පනත


නිවේදනයයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය හා අදාළ තොරතුරු ලබාගැනීම සඳහා

RTI 01 දරන අයදුම් පත්‍රය මඟින් අයදුම් කළ හැකිය.

(මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවේ)

 

අනු අංකය

නම හා

රාජකාරි ලිපිනය

කාර්යාලිය දුරකථන අංකය

ජංගම දුරකථන අංකය

ෆැක්ස් අංකය

ඊමේල් ලිපිනය

1

ආර්.පී.ඒ.එස්. කුමාරසිංහ මහතා

011329845

 

0112329845

 

අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන)

දුම්රිය මුලස්ථානය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

2

ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා

011 2322154

072 7447111

011 322154

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අධ්‍යක්ෂ (පරිපාලන)

දුම්රිය මුලස්ථානය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

3

ජී.ඒ. ක්‍රිසාන්ත මහතා

011 4 600 234

071-4409811

011 4 600 334

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අධිකාරි ඉංජිනේරු (ව්‍යාපෘති හා සංවර්ධන)

ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව, රත්මලාන

4

ඒ.එම්.ඩබ්.කේ. ප්‍රසන්න මහතා

011 2 345 576

077-9817285

011 2 345 576

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

ප්‍රධාන දුම්රිය ගණකාධිකාරි (කළමනාකරණ)

දුම්රිය ගණකාධිකාරි කාර්යාලය, දුම්රිය මුලස්ථානය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

5

ඒ.එම්.යු.එස්. විජේවර්ධන මිය

071-0765082

075-1765082

011 2 432 044

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අධිකාරි ප්‍රසම්පාදන (ආවරණ)

දුම්රිය ගබඩා උප දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

6

අයි.එල්.ඩී.සී. ගුණසේකර මහතා

011 4 600 152

071-7908455

011 2 432 128

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

සහකාර අධිකාරී වාණිජ (පොදු)

වාණිජ අධිකාරී කාර්යාලය, දුම්රිය මුලස්ථානය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

7

කේ.එච්.එම්.එම්.එම්. විජේකෝන් මහතා

ගමනාගමන පිරිවැය නිලධාරී

දුම්රිය ගමනාගමන පිරිවැය නිලධාරී කාර්යාලය, දුම්රිය මුලස්ථානය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

011 2 323 670

071-5936459

011 2323670

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

8

කේ. තුෂියන්තන් මහතා

011 4600392

071-5307353

011 2689854

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

නි.ප්‍ර.ඉ. (සැලසුම් හා ව්‍යාපෘති)

සංඥා හා විදුලි සංදේශ උප දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, දෙමටගොඩ

9

එච්.එන්.බී. සම්පත් මහතා

011 2691003

011 2689852

071-4474600

011 2691003

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල)

ධාවනබල උප දෙපාර්තමේන්තුව, දෙමටගොඩ

10

පී.ජේ. ප්‍රේමතිලක මහතා

0112 687318

077-5497597

0112 687318

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (සැලසුම් හා ව්‍යාපෘති)

ප්‍රධාන ඉංජිනේරු මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ඩී.ආර් විජේවර්ධන මාවත කොළඹ 10

11

සි.එම්. ජයනෙත්ති මහතා

011 2 431 094

071-3567356

011 2 335 051

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

සහකාර ප්‍රවාහන අධිකාරි (කොළඹ )

අධිකාරි (ගමනාගමන) කොළඹ කාර්යාලය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ 10

12

ජි.එච්.ඒ. ශිරන්ත මහතා

025 2222514

017 4723336

025 2222402

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

සහකාර ප්‍රවාහන අධිකාරි (අනුරාධපුරය)

සහකාර ප්‍රවාහන අධිකාරි කාර්යාලය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අනුරාධපුරය

13

ඩබ්.වී.ඒ.එස්.විජේරත්න මහතා

054 2 222 305

741807679

054 2222305

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

සහකාර ප්‍රවාහන අධිකාරි (නාවලපිටිය)

ප්‍රවාහන අධිකාරි කාර්යාලය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, නාවලපිටිය

14

කේ.ඩී.එම්.ඒ.ඩී. සමරදිවාකර මහතා

011 2636422

071-4401957

011 2  612 286

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

ප්‍රධාන ඉංජිනේරු (පුහුණු හා මානව සම්පත් සංවර්ධන)

ශ්‍රි ලංකා දුම්රිය ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය රත්මලාන

15

කේ.එස්. චන්ද්‍රපාල මහතා

011 2 321 942

071-4416009

011 2 431 132

-

පරීක්ෂක

දුම්රිය ආරක්ෂක මුලස්ථානය, ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10

 

 

01.තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI 01 දරන අයදුම් පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුනු බවට ලිපියක් ලබාගන්න.

02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබඳව හැකි ඉක්මනින් (උපරිම කාලය දින 14 ක් තුළ) දන්වනු ලැබේ.

03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.

04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එහි කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.

05. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදුකරනු ඇත.

06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව : -

I) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.

II) පනතේ 05 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.

III) පනත මඟින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකුල නොවීම.

IV) සම්පූර්ණ නොවූ, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරීම.

V) වැඩිපුර ගාස්තු අයකිරීම.

VI) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.

VII) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශ වීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශකර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.

යන හේතු මත අතෘප්තියට පත්වන්නේ නම්, ඔබට පහත සඳහන් නම්කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැක..

නම් කල නිලධාරියා

ඩී.කුසලානි ද සිල්වා මිය ,

අතිරේක සාමාන්‍යාධිකාරී (පරිපාලන),

දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය,

දුම්රිය මූලස්ථානය,

කොළඹ 10


කාරණය

ප්‍රමාණය

අයකරන ගාස්තුව

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 2.00

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

ඡායා පිටපත් කිරීම

ලීගල් ප්‍රමාණයේ  කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ              සපයනු ලබන තොරතුරු සඳහා  එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 8.00

ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා.

සැබෑ වියදම අයකෙරේ

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 8.00

ම්‍රද්‍රිත පිටපත් ලබාගැනීම

ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ   සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 4.00

ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ                 සපයනු ලබන තොරතුරු සඳහා  එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම.

රු. 8.00

ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා.

සැබෑ වියදම අයකෙරේ

 

 

තොරතුරු සඳහා අයකරන ගාස්තු

 

ඉලෙක්ට්‍රොනික උපාංගවලට තොරතුරු ලබාදීම

පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක්, සංයුක්ත තැටියක්, යූ.එස්.බී. දත්ත පරිවාහකයක් සඳහා තොරතුරු පිටපත් කර දීමට එක් අයිතමයක් සඳහා.

රු. 20.00

පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක්, සංයුක්ත තැටියක්, යූ.එස්.බී. දත්ත පරිවාහකයක් සඳහා තොරතුරු පිටපත් කර දීමට එක් අයිතමයක් සඳහා.

සැබෑ වියදම අයකෙරේ

තොරතුරු අධ්‍යනය හා පරීක්ෂා කිරීම

යම් කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යනය කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයක් පරීක්ෂා කරන්නේ නම් එක් පැයකට.

රු. 50.00

නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) පරීක්ෂා කිරීම සඳහා

සැබෑ වියදම අයකෙරේ

ඊ මේල් මඟින් තොරතුරු ලබාගැනීම

ඊ මේල් (විද්‍යුත් තැපෑල) මඟින් සපයනු ලබන තොරතුරු සඳහා

ගාස්තු අයකෙරේ

විශේෂ

පොදු අධිකාරිය විසින් පිටු සතරක් (A4) ප්‍රමාණයේ තොරතුරු අන්තර්ගත හෝ සපයන ලද ඡායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් සඳහා

ගාස්තු අයකිරීමකින් තොරය

ඔබ ඉල්ලුම් කරන තොරතුරු වලට අදාළ ඉහත සඳහන් ගාස්තු ගෙවිය හැකි ක්‍රම දෙකකි

· තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්

· පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ යුතු බැංකු අණකරයක් මඟින්

 

මෙම කුමන ක්‍රමයට මුදල් ගෙවුවද තොරතුරු නිලධාරියා විසින් රිසිට්පතක් නිකුත් කරනු ලැබේ.

 

 

අවසන් යාවත්කාලීන කිරීම 2024 මැයි 16 වෙනි බ්‍රහස්පතින්දා, 06:34