Sri Lanka Railways
නුවර/කුරුණෑගල සිට කොළඹ දක්වා රාජකාරි කරන මඟීන් සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර සේවාව 2025/12/08 සඳුදා සිට ක්‍රියාත්මකයි
2025 දෙසැම්බර් මාසය සඳහා මහනුවර -කොළඹ සහ කුරුණෑගල - කොළඹ අතර ගමන කිරීම සඳහා රජයේ සේවක හා පුද්ගලික වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති දුම්රිය මගීන් සඳහා එම දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරන පහත කාල සටහනෙහි සඳහන් බස්රිය වලින් ගමන් පහසුව 2025.12.08 දින සිට සලසාගත හැකි බව දන්වා සිටිමු.
List of Qualified Candidates
More Articles...
- Revised train timetable from 2025/12/02 onward (until further notice)
- Important Update from Sri Lanka Railways
- විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව 2025/12/01 දින ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දක්වා ක්රියාත්මක කෙරේ.
- 2025/12/01 සිට 2025/12/05 දින දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇත.
Page 4 of 16












