Srilanka Government

Sri Lanka Railways

අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යලි ඇරඹේ.

උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට එනම් 2024/10/28 දින සිට යලි ආරම්භ වේ.

ඒ අනුව යාල්දේවී දුම්රිය කොළඹ කොටුව - කන්කසන්තුරය අතර ද රජරට රැජින දුම්රිය කොළඹ කොටුව - අනුරාධපුරය අතර ද ගමන් ආරම්භ කිරීමට නියමිතය.


දුම්රිය කාලසටහන් තොරතුරු සඳහා පහත සබැඳියට පිවිසෙන්න

eservices.railway.gov.lk

Read more...

 

ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීම

 

2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සැලසුම

 

  • කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
  • ඔක්තෝම්බර් 10, 11, 12 සහ 13 යන දිනයන්හිදී කොළඹ කොටුව සිට සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත ඔඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.

Read more...

 

Launching Ceremony Of Pravesha.lk

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයෙහි නව හැරවුමක් සනිටුහන් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව  විසින් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ සාමාන්‍ය දෙවන සහ තෙවන පන්තියෙහි  ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සදහා Pravesha.lk නමින් නවතම  වෙබ් අඩවියක් එලි දැක්වීම අද දින එනම් 2024.08.22 වන දින සිදු කරන ලදී.

ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.

   

Important Notice!

Regularization of land owned by Railway Department

Using the land/buildings owned by the Railway Department without a formal lease agreement is an offense punishable under the Government Land Ordinance Act. Accordingly, all railway land users and new applicants should register online and the last date is 15th July 2024. Persons who do not register before that date will be dealt with under the Government Land (Recovery of Possession) Act No. 07 of 1979.

Registration Link

 

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පත් කෙරේ

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ප්‍රවාහන හා මහා මාර් ග අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්. එස්.මුදලිගේ මහතා 2024.04.29 දින රාජකාරි භාර ගන්නා ලදි.

   

Page 1 of 5