Srilanka Government

Sri Lanka Railways

2025/12/02 දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන (නැවත දැනුම් දෙන තුරු)

 

Important Update from Sri Lanka Railways


www.facebook.com/SriLanka Railways

 

විශේෂ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව 2025/12/01 දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය අඹේපුස්ස දක්වා ක්‍රියාත්මක කෙරේ.

   

2025/12/01 සිට 2025/12/05 දින දක්වා නැවත වෙනස් වීමක් දැනුම් දෙන තෙක් දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇත.

 

2025/11/30 දින දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට සැලසුම් කර ඇත.

   

JPAGE_CURRENT_OF_TOTAL