Sri Lanka Railways
OUR DEEPEST SYMPATHIES

ඇල්ල ඔඩ්සි (නානුඔය) 10 දාට එළඹෙන සුබ නැකතින් මංගල ගමනට සැරසෙයි..

නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පත් කෙරේ
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙහි නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස ජේ.අයි.ඩි.ජයසුන්දර මහතා 2024.12.26 එනම් අද දින දින රාජකාරි ආරම්භ කරන ලදි.

අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යලි ඇරඹේ.
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට එනම් 2024/10/28 දින සිට යලි ආරම්භ වේ.
ඒ අනුව යාල්දේවී දුම්රිය කොළඹ කොටුව - කන්කසන්තුරය අතර ද රජරට රැජින දුම්රිය කොළඹ කොටුව - අනුරාධපුරය අතර ද ගමන් ආරම්භ කිරීමට නියමිතය.

දුම්රිය කාලසටහන් තොරතුරු සඳහා පහත සබැඳියට පිවිසෙන්න
ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් 2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීම
2024.10.09 දින සිට 2024.10.15 දින දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවන සැලසුම
- කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1005 (පොඩි මැණිකේ) දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
- ඔක්තෝම්බර් 10, 11, 12 සහ 13 යන දිනයන්හිදී කොළඹ කොටුව සිට සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත ඔඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීම.
மேலதிகக் ஆக்கங்கள்...
பக்கம் 10 - மொத்தம் 14 இல்








