දුම්රිය පරිශ්‍රයන්හි වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම
ඔබට පහත සඳහන් ක්‍රියාපටිපාටිය අනුගමනය කළ හැක. වෙන් කිරීම් හා ගෙවීම් පිටුවේ ගාස්තු දක්වා ඇත.
- ආකෘතිපත්‍ර පිටුවෙන් 2.7 අයදුම්පත් ආකෘතිය බාගත කරගන්න.
- දුම්රිය වෙළඳ හා අලෙවි කළමනාකරු වෙත යවන්න.
අංක 011-2431909 වෙත ෆැක්ස් කරන්න. එසේත් නැත්නම් සතියේ දිනවල පෙ.ව. 9.00 සහ ප.ව. 4.00 කාලසීමාවේදී කොළඹ 10 දුම්රිය මූලස්ථානයේ විකුණුම් හා අලෙවි කළමනාකරුගේ කාර්යාලයට භාර දෙන්න.
- වෙළඳ හා අලෙවි කළමනාකරු අමතන්න - දුරකථන අංකය 011-2431909
- තීරණය ඔබට දැනුම් දෙනු ඇත.
- කොළඹ 10, දුම්රිය මූලස්ථානයේ කවුළු වලදී ගෙවීම් කළ හැකිය.
- ගෙවීම් ලදුපත වෙළඳ හා අලෙවි කළමනාකරුගේ කාර්යාලය වෙත යැවිය යුතුය. (ෆැක්ස් කිරීමෙන් හෝ භාර දීමෙන්)
ගාස්තුව -
ශ්‍රීලංකා දුම්රිය මූලස්ථානයේ වෙළඳ හා අලෙවි අංශය අමතා ගාස්තු පිළිබඳ විස්තර ලබා ගත හැක.
වැඩිදුර විස්තර සඳහා
තනතුර | දුරකථන අංකය | ෆැක්ස් අංකය | ඉ-මේල් ලිපිනය |
වෙළඳ හා අළෙවි කළමනාකරු | 011-2421281 & Ext:403 | +94-11-2431909 | මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |
අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 20 වෙනි සදුදා, 04:23