Srilanka Government

දුම්රිය පරිශ්රෙ තුල වාණිජමය කටයුතු සඳහා ඉඩ ලබා ගැනීම

මෙහිදී රජයේ ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කෙරේ.

ටෙන්ඩර් නිවේදන ජාතික පුවත්පත් වල පළ කරනු ලැබේ.
ටෙන්ඩර් ලේඛන පහත ලිපිනයෙන් ලබාගත හැක.
වාණිජ අධිකාරී කාර්යාලය,
දුම්රිය මූලස්ථානය,
කොළඹ.
දුරකථන අංකය :011-2432128

ටෙන්ඩර් ලේඛන ලබාගැනීම සඳහා රැගෙන ආ යුතු ලිපි ලේඛන :

  • ජාතික හැඳුනුම්පත
  • ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය

ටෙන්ඩර් ලේඛන සඳහා ගෙවීම් : අදාල ටෙන්ඩර් නිවේදනයේ සඳහන් කරනු ලබයි.

වැඩිදුර විස්තර සඳහා

තනතුර

දුරකථනය

ෆැක්ස්

ඊ -මේල්

වාණිජ අධිකාරී

+94-11-2320109

+94-11-2432128

මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

අවසන් යාවත්කාලීන කිරීම 2017 මාර්තු 17 වෙනි සිකුරාදා, 08:54