දුම්රිය විවේක ගැනීමේ කාමර
දුම්රිය විවේක ගැනීමේ කාමර
පහත දැක්වෙන දුම්රිය ස්ථානවල විවේක කාමර ඇත. මහනුවර, පොළොන්නරුව, මඩකලපුව, අනුරාධපුර, මිහින්තලය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ යාපනය.
වෙන් කිරීම් හා ගෙවීම් පිටුවේ මිල ගණන් දක්වා ඇත. ඔබට පහත දක්වා ඇති ක්‍රියා පිළිවෙත අනුගමනය කළ හැකිය.
- ඕනෑම දිනයක පැය 00.00 සිට 24.00 අතර විවේක කාමර ඇති දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපති අමතන්න.
- සේවාව ලබාගැනීමේදී ඔබ ඔබේ ජාතික හැඳුනුම්පත දුම්රිය ස්ථානාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වේ.
නේවාසික පහසුකම් සහිත දුම්රිය ස්ථාන
වැඩිදුර විස්තර සඳහා :
දුම්රිය ස්ථානය භාර දුම්රිය ස්ථානාධිපති (ව්‍යතිරේකය : කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථාන අධිකාරී)
තනතුර |
දුම්රිය ස්ථානය |
දුරකථනය |
ෆැක්ස් |
දුම්රිය ස්ථානාධිපති |
මහනුවර |
+94-08-12222271 |
- |
දුම්රිය ස්ථානාධිපති |
පොළොන්නරුව |
+94-02-72222271 |
- |
දුම්රිය ස්ථානාධිපති |
මඩකලපුව |
+94-06-52224471 |
- |
දුම්රිය ස්ථානාධිපති |
අනුරාධපුරය |
+94-02-52222271 |
- |
දුම්රිය ස්ථානාධිපති |
මිහින්තලය |
+94-02-52266616 |
- |
දුම්රිය ස්ථානාධිපති |
ත්‍රිකුණාමලය |
+94-02-62222271 |
- |
දුම්රිය ස්ථානාධිපති |
ගාල්ල |
+94-09-12234945 |
- |
දුම්රිය ස්ථානාධිපති |
යාපනය |
+94-02-12222271 |
- |
දුම්රිය දෙපාර්තමෙන්තුව සතු නිවාඩු නිකේතන
1.නුවරඑළිය - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)
2.කතරගම - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)
3.බණ්ඩාරවෙල - ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වෙන් කර ගත හැක (011-2187200)
4.අනුරාධපුරය - 025-3244559
දුම්රිය දෙපාර්තමේන්තුවේ අයෙකුට - රු.2250.00
වෙනත් අයෙකු සඳහා - රු.6250.00
මෙහි රු.250.00 ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය පිළියෙල කිරීම සදහා අවශ්‍ය ගෑස් භාවිතය සඳහා වෙයි