Recruitment Procedure 2014
මගේ අංකය : GMA/SOR/2013 බඳවා ගැනීම් පරිපාටි
දුම්රිය සාමාන්‍යාධි කාර්යාලය
දුම්රිය දෙපාර්තමේන්තුව
කොළඹ 10.
2014.11.20
දුම්රිය දෙපාර්තමේන්තුවේ සියළුම නිලධාරීන් වෙත,
දැනට සකසා ඇති දුම්රිය දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් පරිපාටි සම්බන්ධ තොරතුරු
දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙතෙක් කෙටුම්පත් කර ඇති බඳවා ගැනීම් පරිපාටි පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.
අනු අංකය |
වැටුප් තලය |
පරිපාටිය (බාගත කල හැකිය)
|
01. |
PL 01– 2006 A |
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණය සඳහා වූ බඳවා ගැනීම් පරිපාටිය |
02 |
SL 01 – 2006 A |
|
03 |
SL 01 – 2006 A |
දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක නිලධර ගණයට අයත් නීති නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ පරිපාටිය |
04. |
PL 01 – 2006 A |
|
05 |
MN 01 – 2006 A |
දුම්රිය දෙපාර්තමේන්තුවේ හි මූලික තාක්ෂණ ශිල්පී සේවා ගණයේ උසස්වීම සඳහා වූ පරිපාටිය |
06 |
SL 01 – 2006 A |
|
07. |
MN 04 – 2006 A |
දුම්රිය දෙපාර්තමේන්තුවේ හි ආශ්‍රිත නිලධාරී සේවා ගණය සඳහා වන බඳවා ගැනීම් පරිපාටිය |
08 |
SL 01 – 2006 A |
|
09. |
PL 02 – 2006 A |
දුම්රිය දෙපාර්තමේන්තුවේ හි ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණය සඳහා වන බඳවා ගැනීමේ පරිපාටිය |
10. |
MT 01 – 2006 A |
|
11. |
PL 03 – 2006 A |
දුම්රිය දෙපාර්තමේන්තුවේ හි ප්‍රාථමික ශිල්පීය සේවා ගණය සඳහා වනබඳවා ගැනීමේ පරිපාටිය |
02) ඉහත සඳහන් පරිපාටිමෙම වෙබ් අඩවියේ පලකරන අතර, ඒවා නොපමාව පරීක්ෂා කර එහි යම් සංශෝධනයන් සිදුවිය යුතුනම් ඒ සම්බන්ධයෙන් මා වෙත ලිඛිතව දැනුම්දෙන ලෙස දන්වමි.
ඒ.යූ.කේ. දොඩන්වල
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (පරිපාලන)