දුම්රිය දෙපාර්තමේන්තුවෙහි කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන - ඛණ්ඩය 02 සේවා ගණය සඳහා බඳවා ගැනීමේ පටිපාටිය - සංශෝධනය
සංශෝධන ලැයිස්තුව -
අනු අංකය |
මාතෘකාව |
සංශෝධනය විය යුතු අකාරය |
1 |
1.6 |
දිනය : 2017.06.22 සංශෝධිත දිනය : …………….. |
2 |
7.3.2.3 හි |
සටහන : ෂන්ටර් තනතුර සඳහා පවතින පුරප්පාඩු පිරවීම සඳහා ප්‍රමාණවත් තරම් දුම්රිය මෙහෙයුම් සහායක තනතුරේ නිලධාරීන් නොමැති අවස්ථාවකදී දුම්රිය මෙහෙයුම් සහායක (පොලිස්මන් /පොයින්ට්ස්මන්) හා දුම්රිය කාර්ය සහායක තනතුරු වල සේවා කාලයේ එකතුව, වසර 10කට නොඅඩු සක්‍රිය හා සතුටුදායක සේවා කාලයක් සම්පුර්ණ වන නිලධාරීන්ගෙන් අයදුම්පත් කැදවා ඉතිරි පුරප්පාඩු ප්‍රමාණය පිරවීමට කටයුතු කරනු ලැබේ. |
3 |
ඇමුණුම 03 හි 02 වගුවෙහි හතරවන තීරයෙහි තුන්වන පේළිය |
"40" ලෙස සංශෝධනය කරන්න |
Last Updated on Monday, 21 October 2019 06:35