2022.03.24 දිනය තුළදී ලබාගත් වෙන් කල ආසන ප්‍රවේශ පත්‍ර පිලිබඳ විස්තර
There are no translations available.
නව ගාස්තු සංශෝදනයෙන් පසුව 2022.03.24 දින තුළදී වෙන් කල ආසන ප්‍රවේශ පත්‍ර මිලදීගත් මගීන් වෙත යම් ආපසු ගෙවීමක් වේ නම් එය ගෙවීම සඳහා ඍජුවම නි.සා.(වා) වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා පහත ආකෘති පත්‍රය සම්පුර්ණ කර නි.සා.(වා) වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
புதன்கிழமை, 14 மே 2025 12:16 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது








