Srilanka Government

2022.03.24 දිනය තුළදී ලබාගත් වෙන් කල ආසන ප්‍රවේශ පත්‍ර පිලිබඳ විස්තර

නව ගාස්තු සංශෝදනයෙන් පසුව 2022.03.24 දින තුළදී වෙන් කල ආසන ප්‍රවේශ පත්‍ර මිලදීගත් මගීන් වෙත යම් ආපසු ගෙවීමක් වේ නම් එය ගෙවීම සඳහා ඍජුවම නි.සා.(වා) වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා පහත ආකෘති පත්‍රය සම්පුර්ණ කර නි.සා.(වා) වෙත යොමු කිරීමට කටයුතු කරන්න.

ආකෘති පත්‍රය

Last Updated on Wednesday, 14 May 2025 06:46