|
2016 අංක 12 දරන
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත නිවේදනයයි 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ශ්‍රී ලංකා දුම්රිය සේවය හා අදාළ තොරතුරු ලබාගැනීම සඳහා RTI 01 දරන අයදුම්පත්‍රය මඟින් අයදුම් කළ හැකිය. (මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවේ)
යන හේතු මත අතෘප්තියට පත්වන්නේ නම්, ඔබට පහත සඳහන් නම්කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැක.
තොරතුරු සඳහා අයකරන ගාස්තු
ඔබ ඉල්ලුම් කරන තොරතුරු වලට අදාළ ඉහත සඳහන් ගාස්තු ගෙවිය හැකි ක්‍රම දෙකකි:
මෙම කුමන ක්‍රමයට මුදල් ගෙවුවද තොරතුරු නිලධාරියා විසින් රිසිට්පතක් නිකුත් කරනු ලැබේ. |
අවසන් යාවත්කාලීන කිරීම 2026 පෙබරවාරි 10 වෙනි අඟහරුවාදා, 07:08








