Right to Information
2016 අංක 12 දරන
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම්
පිළිබඳ පනත
නිවේදනයයි
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ශ්‍රී
ලංකා දුම්රිය සේවය හා අදාළ තොරතුරු ලබාගැනීම සඳහා
RTI 01 දරන අයදුම් පත්ර ය මඟින් අයදුම් කළ හැකිය.
(මෙම අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීම අනිවාර්යය නොවේ)
අනු අංකය |
නම හා රාජකාරි ලිපිනය |
කාර්යාලිය දුරකථන අංකය |
ජංගම දුරකථන අංකය |
ෆැක්ස් අංකය |
ඊමේල් ලිපිනය |
|
1 |
ප්‍රධාන තොරතුරු නිලධාරී හා දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලයේ තොරතුරු නිලධාරී ඒ.ආර්.සී.කේ. බණ්ඩාර මිය අධ්‍යක්ෂ (පරිපාලන) දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය, කොළඹ 10 |
0114600108 |
|
0114600108 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
|
||||||
|
||||||
2 |
ඒ.ආර්.සී.කේ. බණ්ඩාර මිය අධ්‍යක්ෂ (පරිපාලන) දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය, කොළඹ 10 |
0114600108 |
|
0114600108 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
|
||||||
|
||||||
3 |
ජී.ඒ. ක්‍රිසාන්ත මහතා |
011 4 600 234 |
071-4409811 |
011 4 600 334 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
අධිකාරි ඉංජිනේරු (ව්‍යාපෘති හා සංවර්ධන) |
||||||
ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුව, රත්මලාන |
||||||
4 |
ඒ.එම්.ඩබ්.කේ. ප්‍රසන්න මහතා |
011 2 345 576 |
077-9817285 |
011 2 345 576 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
ප්‍රධාන දුම්රිය ගණකාධිකාරි (කළමනාකරණ) |
||||||
දුම්රිය ගණකාධිකාරි කාර්යාලය, දුම්රිය මුලස්ථානය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කට් මාවත, කොළඹ 10 |
||||||
5 |
ඒ.එම්.යු.එස්. විජේවර්ධන මිය |
071-0765082 |
075-1765082 |
011 2 432 044 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
අධිකාරි ප්‍රසම්පාදන
(ආවරණ) |
||||||
දුම්රිය ගබඩා උප දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කට් මාවත, කොළඹ 10 |
||||||
6 |
අයි.එල්.ඩී.සී. ගුණසේකර මහතා |
011 4 600 152 |
071-7908455 |
011 2 432 128 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
සහකාර අධිකාරී වාණිජ (පොදු) |
||||||
වාණිජ අධිකාරී කාර්යාලය, දුම්රිය මුලස්ථානය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කට් මාවත, කොළඹ 10 |
||||||
7 |
කේ.එච්.එම්.එම්.එම්. විජේකෝන් මහතා ගමනාගමන පිරිවැය නිලධාරී දුම්රිය ගමනාගමන පිරිවැය නිලධාරී කාර්යාලය, දුම්රිය මුලස්ථානය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කටි මාවත, කොළඹ 10 |
011 2 323 670 |
071-5936459 |
011 2323670 |
|
|
8 |
කේ. තුෂියන්තන් මහතා |
011 4600392 |
071-5307353 |
011 2689854 |
||
නි.ප්‍ර.ඉ. (සැලසුම් හා ව්‍යාපෘති) |
||||||
සංඥා හා විදුලි සංදේශ උප දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, දෙමටගොඩ |
||||||
9 |
එච්.එන්.බී. සම්පත් මහතා |
011 2691003 011 2689852 |
071-4474600 |
011 2691003 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
නියෝජ්ය ප්‍රධාන ඉංජිනේරු (ධාවනබල) |
||||||
ධාවනබල උප දෙපාර්තමේන්තුව, දෙමටගොඩ |
||||||
10 |
පී.ජේ. ප්‍රේමතිලක මහතා |
0112 687318 |
077-5497597 |
0112 687318 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
නියෝජ්ය ප්‍රධාන ඉංජිනේරු (සැලසුම් හා ව්‍යාපෘති) |
||||||
ප්‍රධාන ඉංජිනේරු මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ඩී.ආර් විජේවර්ධන මාවත කොළඹ 10 |
||||||
11 |
සි.එම්. ජයනෙත්ති මහතා |
011 2 431 094 |
071-3567356 |
011 2 335 051 |
|
|
සහකාර ප්‍රවාහන අධිකාරි (කොළඹ ) |
||||||
අධිකාරි (ගමනාගමන) කොළඹ කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ 10 |
||||||
12 |
එස්.මජින්දන් මහතා |
025 2222514 |
077 9257643 |
025 2222402 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
සහකාර ප්‍රවාහන අධිකාරි (අනුරාධපුරය) |
||||||
ප්‍රවාහන අධිකාරි කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අනුරාධපුරය |
||||||
13 |
ඩබ්.වී.ඒ.එස්.විජේරත්න මහතා |
054 2 222 305 |
741807679 |
054 2222305 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
සහකාර ප්‍රවාහන අධිකාරි (නාවලපිටිය) |
||||||
ප්‍රවාහන අධිකාරී කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, නාවලපිටිය |
||||||
14 |
කේ.ඩී.එම්.ඒ.ඩී. සමරදිවාකර මහතා |
011 2636422 |
071-4401957 |
011 2 612 286 |
இம்மின்னஞ்சல் முகவரியானது spambots இடமிருந்து பாதுகாக்கப்படுவதால், நீங்கள் இதைப் பார்ப்பதற்கு JavaScript ஐ இயலுமைப்படுத்த வேண்டும் |
|
ප්‍රධාන ඉංජිනේරු (පුහුණු හා මානව සම්පත් සංවර්ධන) ශ්‍රී ලංකා |
||||||
දුම්රිය ජර්මන් කාර්මික අභ්‍යාසආයතනය රත්මලාන |
||||||
15 |
කේ.එස්. චන්ද්‍රපාල මහතා |
011 2 321 942 |
071-4416009 |
011 2 431 132 |
- |
|
පරීක්ෂක |
||||||
දුම්රිය ආරක්ෂක මුලස්ථානය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, අංක 355, ඕල්කට් මාවත, කොළඹ 10 |
01.තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI 01 දරන අයදුම් පත්‍රය හෝ ලිපියක් හෝ වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කර එය ලැබුනු බවට ලිපියක් ලබාගන්න.
02. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබඳව හැකි ඉක්මනින් (උපරිම කාලය දින 14 ක් තුළ) දන්වනු ලැබේ.
03. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය ඔබට දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළ යුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ තොරතුරු ලබාදෙනු ඇත.
04. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේ නම් තොරතුරු නිලධාරියා විසින් එහි කාලය දීර්ඝ කිරීමට අවශ්යෙ හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
05. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම යම් පුරවැසියෙකුගේ ජීවිතය හා පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදුකරනු ඇත.
06. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව : -
I) තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
II) පනතේ 05 වැනි වගන්තිය යටතේ ප්‍රධානය කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍ර වේශ වීම සඳහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරීම.
III) පනත මඟින් නිශ්චිතවම දක්වා ඇති කාලසීමාවන්ට අනුකුල නොවීම.
IV) සම්පූර්ණ නොවූ, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රධානය කිරීම.
V) වැඩිපුර ගාස්තු අයකිරීම.
VI) ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරීම.
VII) එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍ර වේශ වීම වැලැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශකර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම.
යන හේතු මත අතෘප්තියට පත්වන්නේ නම්, ඔබට පහත සඳහන් නම්කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැක..
නම් කල නිලධාරියා දමයන්ති පරණගම මිය , අතිරේක සාමාන්‍යාධිකාරී (පාලන), දුම්රිය සාමාන්‍යාධිකාරී කාර්යාලය, දුම්රිය මූලස්ථානය, කොළඹ 10 |
කාරණය
|
ප්‍රමාණය |
අයකරන ගාස්තුව |
|
A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 2.00 |
|
A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්ර-මාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 4.00 |
ඡායා පිටපත් කිරීම |
ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 4.00 |
|
ලීගල් ප්ර මාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 8.00 |
|
ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා. |
සැබෑ වියදම අයකෙරේ |
|
A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්ර:මාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 4.00 |
|
A4 කඩදාසියේ කඩදාසියක හෝ ඊට කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 8.00 |
මුද්‍රිත පිටපත් ලබාගැනීම |
ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා තනි පැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 4.00 |
|
ලීගල් ප්‍රමාණයේ කඩදාසියක හෝ A3 ප්‍රමාණයේ සපයනු ලබන තොරතුරු සඳහා එකම කොලයේ දෙපැත්ත ඡායා පිටපත් කිරීම. |
රු. 8.00 |
|
ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා. |
සැබෑ වියදම අයකෙරේ |
තොරතුරු සඳහා අයකරන ගාස්තු
ඉලෙක්ට්‍රොනික උපාංගවලට තොරතුරු ලබාදීම |
පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක්, සංයුක්ත තැටියක්, යූ.එස්.බී. දත්ත පරිවාහකයක් සඳහා තොරතුරු පිටපත් කර දීමට එක් අයිතමයක් සඳහා. |
රු. 20.00 |
|
පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක්, සංයුක්ත තැටියක්, යූ.එස්.බී. දත්ත පරිවාහකයක් සඳහා තොරතුරු පිටපත් කර දීමට එක් අයිතමයක් සඳහා. |
සැබෑ වියදම අයකෙරේ |
තොරතුරු අධ්‍යනය හා පරීක්ෂා කිරීම |
යම් කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරීක්ෂා කරන්නේ නම් හෝ අධ්‍යනය කරන්නේ නම් හෝ ඉදිකිරීම් ක්ෂ්‍රේත්‍රයක් පරීක්ෂා කරන්නේ නම් එක් පැයකට. |
රු. 50.00 |
|
නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) පරීක්ෂා කිරීම සඳහා |
සැබෑ වියදම අයකෙරේ |
ඊ මේල් මඟින් තොරතුරු ලබාගැනීම |
ඊ මේල් (විද්‍යුත් තැපෑල) මඟින් සපයනු ලබන තොරතුරු සඳහා |
ගාස්තු අයනොකෙරේ |
විශේෂ |
පොදු අධිකාරිය විසින් පිටු සතරක් (A4) ප්‍රමාණයේ තොරතුරු අන්තර්ගත හෝ සපයන ලද ඡායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් සඳහා |
ගාස්තු අයකිරීමකින් තොරය |
|
|
|
ඔබ ඉල්ලුම් කරන තොරතුරු වලට අදාළ ඉහත සඳහන් ගාස්තු ගෙවිය හැකි ක්ර-ම දෙකකි
• තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්
• පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ යුතු බැංකු අණකරයක් මඟින්
මෙම කුමන ක්‍රමයට මුදල් ගෙවුවද තොරතුරු නිලධාරියා විසින් රිසිට්පතක් නිකුත් කරනු ලැබේ.
තොරතුරු ලබා ගැනීමේ අයඳුම් පත්‍රය
නම් කළ නිලධාරීයා වෙත යවන අභියාචනය