Srilanka Government

Transforming Urban Mobility

There are no translations available.

 

The Ministry of Transport invites visionary investors to participate in an unprecedented opportunity to redefine the urban landscape by developing the six major railway stations mainly Slave Island, Kollupitiya, Bambalapitiya, Wellawatta, Dehiwala & Mount Lavinia through the ppp model.

Apart from this, investors have been given the opportunity to submit proposal for any railway station in Sri Lanka through ppp format.

In order to provide a better investment plan, the survey plan of the above six major stations is available for download.

In addition, if the proposal plan is given for another railway station, the survey plan of that railway station should be requested and obtained.

Daily 10,000 passengers enjoy the convenience of traveling through each of the above stations and 100 trains run through them daily.

Points to be considered while presenting the project plan.

Ground floor and first floor shall be for train running and passenger activities.

Submission of the detailed plan

The bidding documents can be downloaded from the link below.

Bidding Documents

For more Details…….

Vimukthi - +94 77 564 7201

Asanka - +94 70 358 6918

Nayomi - +94 71 820 4965

.............................................................................................................................................................................................................

නාගරික ගමනාගමනයෙහි නව්‍යතාවයක්

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතිය හරහා කොම්පඤ්ඤවීදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, වැල්ලවත්ත, දෙහිවල සහ ගල්කිස්ස යන ප්‍රධාන දුම්රිය ස්ථාන හය සංවර්ධනය කිරීම තුළින් නාගරික ප්‍රදේශයන් වෙත නව මුහුණුවරක් ලබා දීමේ පෙර නොවූ අවස්ථාවක් සඳහා එක්වන ලෙස දුර දක්නා දැක්මකින් යුතු ආයෝජකයින් හට ප්‍රවාහන අමාත්‍යාංශය ඇරයුම් කරයි.

මීට අමතරව, ශ්‍රී ලංකාවේ වෙනත් ඕනෑම දුම්රිය ස්ථානයක් සංවර්ධනය සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව (PPP) ආකෘතියෙන් යුත් යෝජනා ඉදිරිපත් කිරීමට ආයෝජකයින් හට අවස්ථාව ලබා දී ඇත.

වඩා හොඳ ආයෝජන සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා, ඉහත සඳහන් ප්‍රධාන දුම්රිය ස්ථාන හයේ මිනින්දෝරු සැලැස්ම ද බාගත කරගැනීමට පිළිවන.

තවද, වෙනත් දුම්රිය ස්ථානයක් සඳහා යෝජනා සැලැස්මක් ලබා දෙන්නේ නම් එම දුම්රිය ස්ථානයේ මිනින්දෝරු සැලැස්ම ඉල්ලුම්කර ලබාගත යුතුය.

දිනකට මගීන් 10,000 ක් ඉහත එක් එක් දුම්රිය ස්ථානයන් හරහා ගමන් පහසුව සළසා ගන්නා අතර ඒ හරහා දිනකට දුම්රිය 100 ක් ධාවනය වේ.

ව්‍යාපෘති සැලැස්ම ඉදිරිපත් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු.

බිම් මහල සහ පළමු මහල දුම්රිය ධාවනය සහ මගී කටයුතු සඳහා වෙන් කළ යුතුය.

සවිස්තරාත්මක සැලැස්ම ඉදිරිපත් කළ යුතුය.

ලංසු ලේඛන පහත සබැඳියෙන් බාගතකර හැකිය.

ලංසු ලේඛන

වැඩි විස්තර සඳහා අමතන්න

විමුක්ති             -           +94 77 564 7201

අසංක               -           +94 70 358 6918

නයෝමි            -           +94 71 820 4965

 

 

வெள்ளிக்கிழமை, 10 மே 2024 06:46 அன்று இறுதியாக இற்றை செய்யப்பட்டது