අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට යලි ඇරඹේ.
There are no translations available.
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර - මහව කොටසේ දුම්රිය ධාවනය අද සිට එනම් 2024/10/28 දින සිට යලි ආරම්භ වේ.
ඒ අනුව යාල්දේවී දුම්රිය කොළඹ කොටුව - කන්කසන්තුරය අතර ද රජරට රැජින දුම්රිය කොළඹ කොටුව - අනුරාධපුරය අතර ද ගමන් ආරම්භ කිරීමට නියමිතය.
දුම්රිය කාලසටහන් තොරතුරු සඳහා පහත සබැඳියට පිවිසෙන්න
අවසන් යාවත්කාලීන කිරීම 2024 නොවැම්බර් 08 වෙනි සිකුරාදා, 11:07