Srilanka Government

නුවර/කුරුණෑගල සිට කොළඹ දක්වා රාජකාරි කරන මඟීන් සඳහා දුම්රිය ප්‍රවේශ පත්‍ර සේවාව 2025/12/08 සඳුදා සිට ක්‍රියාත්මකයි

2025 දෙසැම්බර් මාසය සඳහා මහනුවර -කොළඹ සහ කුරුණෑගල - කොළඹ අතර ගමන කිරීම සඳහා රජයේ සේවක හා පුද්ගලික වාර ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති දුම්රිය මගීන් සඳහා එම දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරන පහත  කාල සටහනෙහි සඳහන් බස්රිය වලින් ගමන් පහසුව 2025.12.08 දින සිට සලසාගත හැකි බව දන්වා සිටිමු.

අවසන් යාවත්කාලීන කිරීම 2025 දෙසැම්බර් 07 වෙනි ඉරිදා, 10:00