Srilanka Government

2025/12/20 දින සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල - අඹේවෙල අතර සහ නැගෙනහිර දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව - ත්‍රිකුණාමලය අතර දුම්රිය ධාවනය නැවත ඇරඹීම.

අවසන් යාවත්කාලීන කිරීම 2025 දෙසැම්බර් 22 වෙනි සදුදා, 06:13