Srilanka Government
Railways

Colombo Fort Railway Station

There are no translations available.This is the main railway station situated in the heart of Colomb...

Railways

Railway Centralized Traffic Control (CTC) Center

There are no translations available.The Centralized Traffic Control with Color Light Signalling was ...

Railways

Special Tourist Service with Private Sector Participation

There are no translations available.Special Service for tourists and others is being provided by Sri...

Railways

Jaffna Railway Station

There are no translations available. The railway station in Jaffna is being reconstructed by the Sri...




වයිස් රෝයි ස්පෙෂල් 31 වන වසර සමරයි

අඟුරු කකා වතුර බිබී කොළඹ දුවන යකඩ යකා ලෙස ලක් වැසියන් අතර ප්‍රචලිත වයිස් රෝයි ස්පෙෂල් දුම්රිය 2017.02.08 වන දින කොළඹින් පිටත්ව කඳුරට දුම්රිය මාර්ගයේ උඩරට සංචාරය නිමවා 2017.02.12 වන දින ආපසු කොළඹ බලා පිටත් වූයේ සිය 31 වැනි වසර සමරමිනි.

මෙම දුම්රිය අදට ගැලපෙනසෙුඛොපභෝගී මැදිරි වලින් සමන්විත වන අතර හාන්සි වී ගමන් කල හැකි ආසන වායු සමීකරණ පහසුකම් ද සහිතව එදා දුම්රියෙන් උඩරට දක්වා ගමන් ගනිද් දී ලද නොමඳ

තව දුරටත් කියවන්න...

 

දුම්රිය සේවකයකුගේ විශ්මිත අදහසින් නිමවූ දමෛා්දර ආරුක්කු නවයේ පාලමෙහි මන බඳින ඡායා රුවක් ජාත්‍යන්තරයට

ලෝකයේ සුන්දරම දුම්රිය මාර්ග ඡායාරූප අතරට ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක ඡායා රූපයක්ද ඇතුලත් වී ඇත.

එනම් ජූලියන් පොපොව් නැමති විදේශීය ඡායාරූප ශිල්පියා විසින් ගනු ලැබූ දෙමෝදර ආරුක්කු නවයෙහි පාලම මතින් දුම්රියක් ගමන් කරන අයුරු දිස්වන පහත දැක්වෙන ඡායාරූපයයි

   

කොළඹ කොටුව - හැටන් අතර ශ්‍රී පාද වන්දනා සමයට විශේෂ දුම්රිය සේවයක්

ශ්‍රී පාද වන්දනා සමය ඉලක්ක කර ගනිමින් කොළඹ කොටුව සිට හැටන් දක්වා සහ හැටන් සිට කොළඹ කොටුව දක්වා ඉදිරි මාස හතර තුළ විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රි ලංකා දුම්රිය

තව දුරටත් කියවන්න...

 

කොළඹ කොටුව සිට මාතලේ දක්වා නව දුම්රියක්

ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ  නව පරිච්ඡේදයක් පෙරලමින් ප්‍රථම වතාවට කොළඹ කොටුව සිට සෘජු ලෙස මාතලේ දක්වා දුම්රියක් ධාවනය වීම 2017.01.20 වන දින සිට ආරම්භ වේ.

තව දුරටත් කියවන්න...

   

JPAGE_CURRENT_OF_TOTAL

 
සිට
වෙත
භාණ්ඩය
දුම්රිය
බර (කි.ග්‍රෑ)